ශිෂ්‍යයෙකු ලෙස ජපානයට පැමිනෙන්නේ කෙසේද සජිව විකාශය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ සිට පසු ගිය ජුනි මස 6 වන දින ෆේස්බුක් Live හරහා සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී ප්‍රධාන කථානයකවරයෙකු ලෙස මහාචාර්ය ආනන්ද කුමාර මහතා ද LNBTI ආයතනය නියෝජනය කරමින් සම්බන්දවන ලදී
පැවැත්වූ සජීව විකාශය මෙතැනින් නරඹන්න
