March 31, 2021

නිහොන් ස්ටාර් – ජපන් කලා කුසලතා තරඟාවලිය 2021

ජපානය හා සම්බන්ධ විවිධ අංශ යටතේ විවිධ දක්ෂතා දැක්වීම තුළින් ආශ්චර්යමත් ජපන් සංස්කෘතිය විදහා දැක්වීමට ප්‍රථම වරට  ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉදිවන වේදිකාවයි.

තරඟාවලියේ අරමුණු :

තරඟ කාණ්ඩ

ලලිත කලා කාණ්ඩය (Fine Arts Category)

ප්‍රාසාංගික කලා කාණ්ඩය (Performing Arts Category)

වයස් කාණ්ඩ : වයස අවු.15-25 අතර තරඟකරුවන්ට සහභාගී විය හැකිය.

සියලු ම තරඟකරුවන් සදහා තරඟය පිළිබද සවිස්තරාත්මක විග්‍රහයක් :

https://www.facebook.com/events/755592905077641/?active_tab=discussion

තරඟයේ ආකෘතිය හා නීති රීති පිලිබඳ විස්තර

ජයග්‍රාහකයන් තේරීම:

දක්ෂතම ඉදිරිපත් කිරීම සඳහා ජයග්‍රාහකයන් තොරාගනු ලබයි.

සෑම ජයග්‍රාහකයකු සදහා ම වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

සියලු තරඟකරුවන්ට සහභාගිවීම වෙනුවෙන් ද වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

තරඟ ආකෘතිය :

පළමු වටය

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි “ප්‍රාසාංගික කලා” අංශයේ වීඩියෝ උඩුගත කරන අවසාන දිනය අප්‍රේල් 17 රාත්‍රී 12.00 දක්වා කල් දමන ලදී.

“ප්‍රාසාංගික කලා” අංශයට තරඟ කරන අපේක්ෂකයින් අප්‍රේල් 17 දින වන විට පළමු තරඟකාරී වටය සදහා ස්වකීය තරඟ අංශයට අදාළ වීඩියොව ඔවුන්ගේ Google Drive වෙත උඩුගත (upload) කර, LNBTI නිල වෙබ් අඩවිය වෙත එම සබැඳිය (Google Link) උඩුගත (upload) කළ යුතු ය.

Fine Arts Event Timetable

දෙවන වටය සඳහා සුදුසුකම් ලත් තරඟකරුවන්.

Fine Arts category

Performing Arts category

දෙවන වටය

දෙවන වටය සඳහා යෙදී තිබූ අවසාන දිනය අගෝස්තු 5 වන දින බව කරුණාවෙන් සලකන්න.

තරඟ නීති රීති සහ කොන්දේසි

වැඩි විස්තර සඳහා :  077 336 0000

“ප්‍රාසාංගික කලා” (“Performing Arts”) අංශයට තරඟ කරන අපේක්ෂකයින් ස්වකීය තරඟ අංශයට අදාළ වීඩියොව ඔවුන්ගේ Google Drive වෙත උඩුගත (upload) කර, පහත පෝරමය ඔස්සේ එම සබැඳිය (Google Link) අප වෙත එවිය යුතුය. එම වීඩියෝව බාගත කරගැනීමට nihonstar@edu.lnbti.lk යන e-mail ලිපිනයට අවසර  ලබා දිය යුතුය.  

Demonstration video: https://www.youtube.com/watch?v=JZTaK6T08TE

[contact-form-7 id=”919″ title=”Nihon Star Video Submission”]

← Back