February 24, 2024

ජපානයේ ගෝලීය නිපුණතා සංවිධානයේ (JAGCE) දසවන සංවත්සරය සැමරීම

පෙබරවාරි 24 වැනි ඉරිදා තෝකියෝ නගරයේ ඉම්පීරියල් හෝටලයෙදී ජපානයේ ගෝලීය නිපුණතා සංවිධානයේ (JAGCE) දසවන සංවත්සර සැමරුම ඉතා සාර්ථක ලෙස පැවැත්වූවා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ වතිකානුවේ හිටපු ජපන් තානාපතිතුමන් සහ ලංකාවේ රොඩ්නි පෙරේරා තානාපතිතුමන් ය.

මෙම උත්සවයේ එක් අංගයක් වූයේ, JAGCE අධ්‍යක්ෂක ජනරාල් හා මේජෝ විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා වන මහාචාර්ය ධෛරොකුනෝ මැතිතුමාද, Lanka Nippon BizTech Institute හි උපකුලපති වන ආනන්ද කුමාර මහාචාර්යතුමාද, ජපානයේ විදේශ ඇමතිතුමාගේ සම්මානය දිනා ගැනීම සැමරීමයි.

← Back