Exclusive Webinar: Elevate Your Education After O/Ls or A/Ls

Complete an IT Degree in Sri Lanka and obtain an IT Job in Japan!

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළින් පසු උපාධිය සමග ජපානයේ ස්ථිර රැකියාවක් වෙත යොමු කරන දකුණු ආසියාවේ එකම ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය වන LNBTI සමග සම්බන්ධවී ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමේ අනර්ඝ අවස්ථාව පිළිබඳ දැනගැනීමට අප හා සම්බන්ධ වන්න.