ජපානය හා සම්බන්ධ විවිධ අංශ යටතේ විවිධ දක්ෂතා දැක්වීම තුළින් ආශ්චර්යමත් ජපන් සංස්කෘතිය විදහා දැක්වීමට ප්‍රථම වරට ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉදිවන වේදිකාවයි.
තරඟාවලියේ අරමුණු :
- ජපාන සම්ප්‍රදායන් පදනම් කරගනිමින් ඉදිරිපත් කරනු ලබන විවිධ කුසලතා මගින් ආශ්චර්යමත් ජපන් සංස්කෘතිය විදහා දැක්වීම.
- ජපානය, භාෂාව සහ සංස්කෘතිය අගය කරන තරුණ ප්‍රජාවක් ගොඩනැගීම.
- ජපාන සංස්කෘතිකාංග සඳහා කුසලතා දක්වන තරුණ තරුණියන් හට වේදිකාවක් නිර්මාණය කිරීම.
තරඟ කාණ්ඩ
- ඉකෙබන – Ikebana
- ශොදෝ – Calligraphy
- ඔරිගමි මෝස්තර සෑදීම – Origami
- ක්යර බෙන් – Kyara ben
- නිර්මාණාත්මක රචනා – Creative writing
- හයිකු නිර්මාණය – Haiku creation
අයදුම්කරුවන් : ජපානයට සහ එහි සංස්කෘතියට ඇලුම් කරන ඕනෑම අයකුට සහභාගී විය හැකිය.
සියලු ම තරඟකරුවන් සදහා තරඟය පිළිබද සවිස්තරාත්මක විග්‍රහයක් :
https://www.facebook.com/events/755592905077641/?active_tab=discussion
තරඟයේ ආකෘතිය හා නීති රීති පිලිබඳ විස්තර
සියලු තරඟකරුවන්ට සහභාගිවීම වෙනුවෙන් වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
Event Timetable
සියලු තරඟකරුවන් සැප්තැම්බර් 21 දින තරඟය සදහා වන තම ඉදිරිපත් කිරීම සජීවීව ඉදිරිපත් කළ යුතුය. (තරඟ කාලය හා Zoom link, විද්‍යුත් තැපෑල හා WhatsApp ඔස්සේ දැනුම් දෙනු ලැබේ).
Zoom Link:

වැඩි විස්තර සඳහා : 077 336 0000
අයදුම්කරුවන් පහත ඇති පෝරමය පුරවා ලියාපදිංචි විය යුතුය: