News and Events

Find out what's new from LNBTI

Sep 22, 2021

නිහොන් ස්ටාර් – දෙවන වටය

තරඟයට සහභාගී වූ සියලු දෙනාගේ සහ ජයග්‍රාහකයන්ගේ සහතික පත්‍ර විද්‍යුත් තැපෑල (e-mail) මගින් සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර ලැබෙන්නට සලස්වන බව කරුණාවෙන් සලකන්න.

තරඟ නීති රීති සහ කොන්දේසි

  • ප්‍රථම වටයේ ජයග්‍රාහකයන්ට පමණක් සහභාගී විය හැක.
  • “ප්‍රාසාංගික කලා” අංශයේ තරඟ කරන තරගකරුවන් තම ඉදිරිපත් කිරීමෙහි සත්‍යතාව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වීඩියෝව  පැහැදිලිව පටිගත කළ යුතුය.
  • “ලලිත කලා” කාණ්ඩයට තරඟ කරන තරගකරුවන් නියමිත වේලාවට තම ඉදිරිපත් කිරීම සජීවී ව ඉදිරිපත් කළ යුතු ය.
  • “ප්‍රාසාංගික කලා” අංශයට තරඟ කරන තරඟකරුවන්ගේ වීඩියෝවෙහි කාලය මිනිත්තු 5 නොඉක්මවිය යුතුය.
  • “ලලිත කලා” අංශයට තරඟ කරන තරඟකරුවන් ඔවුන්ගේ සජීවී ඉදිරිපත්කිරීමේ දී කාලය මිනිත්තු 15 කට නොඅඩු විය යුතුය.
  • තේමාව – ඕනෑම ඉදිරිපත් කිරීමක් නිශ්චිත අංශ සදහා මෙන් ම ජපානයට ද අදාළ විය යුතු ය.

  • “ලලිත කලා” අංශයට තරඟ කරන අපේක්ෂකයින් සැප්තැම්බර් 21 දින තරඟය සදහා වන තම ඉදිරිපත් කිරීම සජීවීව ඉදිරිපත් කළ යුතුය. (තරඟ කාලය හා Zoom link, විද්‍යුත් තැපෑල හා WhatsApp ඔස්සේ දැනුම් දෙනු ලැබේ).




  • “ප්‍රාසාංගික කලා” (“Performing Arts”) අංශයට තරඟ කරන අපේක්ෂකයින් ස්වකීය තරඟ අංශයට අදාළ වීඩියොව, අගෝස්තු 5 දින වන විට ඔවුන්ගේ Google Drive වෙත උඩුගත (upload) කර, පහත පෝරමය ඔස්සේ එම සබැඳිය (Google Link) අප වෙත එවිය යුතුය. එම වීඩියෝව බාගත කරගැනීමට nihonstar@edu.lnbti.lk යන e-mail ලිපිනයට අවසර  ලබා දිය යුතුය.  

වැඩි විස්තර සඳහා :  077 336 0000

    Submit "Performing Arts" Category Videos

    Select Event

    Solo/ Group
    DOWNLOAD THE APPLICATION FOR GROUP
    (Please download the application, fill and resubmit)
    Upload the Application
    Name / Name of Group Leader
    Age
    School
    Mobile Number
    WhatsApp Number
    Email Address
    Link for the video
    Access for the video should be given to "nihonstar@edu.lnbti.lk" email address