News and Events

Find out what's new from LNBTI

Jun 06, 2021

Sri Lanka Embassy, Tokyo -スリランカ大使館- was live on FaceBook

ශිෂ්‍යයෙකු ලෙස ජපානයට පැමිනෙන්නේ කෙසේද?

ශිෂ්‍යයෙකු ලෙස ජපානයට පැමිනෙන්නේ කෙසේද සජිව විකාශය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ සිට පසු ගිය ජුනි මස 6 වන දින ෆේස්බුක් Live හරහා සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී ප්‍රධාන කථානයකවරයෙකු ලෙස මහාචාර්ය ආනන්ද කුමාර මහතා ද LNBTI ආයතනය නියෝජනය කරමින් සම්බන්දවන ලදී

පැවැත්වූ සජීව විකාශය මෙතැනින් නරඹන්න